Menu

Sorry, nothing in cart.

ආචාර්ය රවින්ද්‍ර කාරියවසම්

සහරක්ෂි! සමාජය යහපත් ලෙස වෙනස් කිරීමේ වගකීම මේ මොහොතේ අප අතට පැවරි ඇති අතර එය අත්නොහල යුතු යුතුකමකි. මේ සියවස වන විට එය බුද්ධිමය අරගලයක් බවට පත්වී ඇති අතර තමා තුළ හා තමාගෙන් පිට වෙනස සදහා දැනුම් සමිභාරයක් ගෙන ඒමට සහරක්ෂි විසින් නිකුත් කරන පොත් පෙල ඉතාමත් ඉහල කාර්යක් ඉටු කරනු ලබයි.

ආචාර්ය රවින්ද්‍ර කාරියවසම්

Latest Blog

තාඕ – ස්වභාවයේ ස්වභාවය – කැත්රීන් ජයවර්ධන

තාඕ – ස්වභාවයේ ස්වභාවය – කැත්රීන් ජයවර්ධන

අති විශේෂ ලෙසම සාමාන්‍ය බවට පත්ව හුන් මනුෂ්‍යයන්ගේ ඒ අසිරිමත් වූ අභ්‍යන්තර ශෝභාව වෙනුවෙන් ප්‍රතිමා, පිළිම ගෙවල් ඉදි වුණේ, කව් ගී පබැඳුණේ, පෙරහැර කෙරුණේ, ඒ භෂ්මාවශේෂ රුවන් කරඬු වලින් වීථි සංචාරයේ යෙදවුණේ ඔවුන් ධරමානව සිටි කාලයේ නොවේ; පසුකලෙකය- මේ සම්බන්ධයෙන් කවුරුත් දන්නා සුප්‍රකට නිදසුන ලෙස දැක්විය හැකි වන්නේ බුදුන් වහන්සේය- වසර 45ක් මුළුල්ලේ කඳු තරණය […]

Read More
සෙන් දහමින් උපන් ලෞකිකත්වයේ අධ්‍යාත්මික පැතිකඩ

සෙන් දහමින් උපන් ලෞකිකත්වයේ අධ්‍යාත්මික පැතිකඩ

මා හිතවතා විසින් මට ‘සෙන් දුනු ශිල්පිය’ පොත ඇතුළු තවත් පොත් කීපයක්ම පරිත්‍යාග කළේය. එම පොත් මම ඉතාමත් ආශාවෙන් කියවා අවසන් කළෙමි. එම පොත්වලින් මට ලැබුණු දැනුම සහ ජීවිතයට ලැබුණු ආශ්වාදය මෙතරම් යැයි කිව නොහැක. එම පොත් අතරින් මට නවමු අත්දැකීමක් ගෙනදුන් පොත වූයේ ඩබ්ලිව්. එම් ගුණතිලක විසින් “සෙන් දුනු ශිල්පය” නමින් සිංහලට පරිවර්තනය කල […]

Read More
පිදුරැ ගහේ කතාව…

පිදුරැ ගහේ කතාව…

ළමයි හාදා වඩා ගැනීමෙිදී  බොහො දෙමවිපියන් කරන්නේ  මුලදී මා ගොවිපල සමිබන්ධව කල වැරුද්දමය. උදාහරණයක් ලෙස ළමයන්ට සංගීතය ඉගැන්වීම  ගස් කප්පාදු කිරීම වැනි අනවශ්‍ය දෙයකි.  ළමයාගේ කන සංගීතය ග්‍රහණය කරගන්නේය. දිය පාරක මුණු මුණුව  “ගංදැලේ මැඩියන්ගේ බක බකය ” කැලෑවෙි කොළවල සිලි සිලිය  යන මෙි සියල්ල සොබාවික සංගීත හඩවල්ය .සැබෑ සංගීතයය.     එහෙත් කෘතිම ශබිද  කනට වැටී […]

Read More
X